Roo Sara Chords
Bathiya and Santhush ( BnS )
Last Played 02/02/2026 17:11
Play Count 6267 Contributor: Narada Amarasinha
Play Count 6267 Contributor: Narada Amarasinha
.jpg)
View +50 more Bathiya and Santhush ( BnS ) Chords
Chord Diagrams for 'Roo Sara' song:
[Intro]
-----------------------------------
|Bm |G |D |A |
|Bm |G |D |- |
|A |
[Chorus]
-----------------------------------
Bm G D A
රූසර රෑ සඳ ගගනේ ඈත පායූ වාගේ
Bm G D
ආදරෙයි මා සරා යා..
Bm G
සීයව රෑ පෙනෙනවා
D A
සිහිනේ සැමදා රෑ ම රහසේ පායා
Bm G D
මාගෙමයි රූසරය
Bm G
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
D A
මට ආයෙත් ආයේ රුව පෙනී
Bm G
ඇති තරම් මේ තරම් ලොව තරම්
D
ඇය මට ඕනා
Bm G
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
D A
මට ආයෙත් ආයේ රුව පෙනී
Bm G
ඇති තරම් මේ තරම් ලොව තරම්
Ab
ඇය මට ඕනා
Bm A E
මායම් කාරියේ......
Bm A E
මායම් ආදරේ......
[Verse 1]
-----------------------------------
Bm G D A
රෑ පුරා ඒ වත මනසේ පාට සේයා වැහේ
Bm G D
ආදරෙයි මා සරා යා
Bm G D A Bm
හදවත මා ගැහෙනවා ජීවිතේ හමුවුණු සිහින කුමාරි සරා
G D
ආදරෙන් මා බැඳුණා
Bm G
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
D A
මට ආයෙත් ආයේ රුව පෙනී
Bm G
ඇති තරම් මේ තරම් ලොව තරම්
D
ඇය මට ඕනා
Bm G
එක්වරක් දෙවරක් මොහොතක් පාසා
D A
මට ආයෙත් ආයේ රුව පෙනී
Bm G
ඇති තරම් මේ තරම් ලොව තරම්
Ab
ඇය මට ඕනා
50 More Songs by Bathiya and Santhush ( BnS ):
Roo Sara Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.